Live System Demo – UniSchool (PVT) LTD 🚀
තවමත් පරණ පොත් වලින් හෝ Inbox වලින් ව්‍යාපාර කටයුතු කරන්න ගිහින් කාලය සහ පාරිභෝගිකයින් මඟහැරෙනවද?
ඔබ කොහේ හිටියත් Phone එකෙන් හෝ PC එකෙන් මුළු ව්‍යාපාරයම පිළිවෙළට පාලනය කරන ආකාරය Google Meet හරහා සජීවීව (Live) දැකබලා ගැනීමට ඔබට පහසු දිනයක් සහ වේලාවක් පහතින් තෝරාගන්න.
🔥 මෙම විනාඩි 15 Demo එකෙන් ඔබට ලැබෙන වාසි:
✅ 100% නොමිලේ (Free Live Demo): මිලදී ගැනීමට කිසිදු බල කිරීමක් නැත — මුලින්ම System එක වැඩ කරන හැටි බලන්න.
✅ ඔබටම ගැළපෙන විසඳුම: ඔබේ ව්‍යාපාරයේ වැඩ සිදුවන ආකාරයටම System එක සකසා ගන්නා හැටි සජීවීව පෙන්වනු ලැබේ.
✅ පහසු සම්බන්ධ වීම: ඕනෑම තැනක සිට Phone එකෙන් හෝ PC එකෙන් Google Meet හරහා සම්බන්ධ විය හැක.
✅ අවදානමක් නැති ආරම්භය: මාසික ගාස්තු නොමැතිව, දින 7ක 100% Money-Back Guarantee එකක් සමඟ System එක ලබාගන්නා ආකාරය දැනගන්න. 🛡️
📲 Google Meet සබැඳිය WhatsApp වෙත ලැබෙනු ඇත.